Back to Blog

වන අලි දුම්රියේ ගැටීම් වැළැක්වීම සඳහා AI තාක්ෂණයෙන් අලුත් විසඳුමක්

Editor
වන අලි දුම්රියේ ගැටීම් වැළැක්වීම සඳහා AI තාක්ෂණයෙන් අලුත් විසඳුමක්

ඉන්දියානු රජය මගින් දුම්රිය මාර්ගවලදී වන අලීන් ගැටීමෙන් සිදුවන අනතුරු Al තාක්ෂණය මගින් විසඳා ගැනීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම පද්ධතිය මගින් දුම්රිය මාර්ග ආසන්නයේ වන අලි සිටින තැන් Al කැමරා මගින් හඳුනාගෙන, ඒ තොරතුරු වහාම දුම්රිය ධාවකයන්ට ලබාදේ.

Deshaya

ඒ අනුව දුම්රිය වේගය අඩු කර හෝ නැවත්වීමෙන් සිදුවන අනතුරු වැළැක්විය හැකි බවට ඔවුන් විශ්වාස කේරේ.