Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙනි...
ගල්ගමුව සහ රිටිගල වනජීවි නිලධාරීන් ඒකාබද්ධව අනුරාධපුර 4 ඇල ශ්‍රාවස්තිපුර ප්‍රාදේශය දී සිදු කල වැටලීමක දී කොටි සමක් නීති විරෝධීව සංතකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (9) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුට ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2 ක් නියම කල අතර සැකකරුට එරෙහිව වනසත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක ආඥා පනතේ 30 (1) සහ 30 (11) යටතේ නඩු පැවරීමට නියමිතයි. දෙසැම්බර් 12 නඩුව කැදවීම ට නියෝග කොරුණි.


අනුරාධපුර අඩවියේ වනජීවී නිලධාරීන් ද වැටලීමට සහභාගි වූ අතර අනුරාධපුර පොලිසිය මේ සදහා පූර්ණ සහයෝගය ලබා දුන්නා.