Back to Blog

Indian Ocean Rim Association (lORA) සහ Blue Carbon Initiative (BCI) සමුළුවේ ක්ෂේත්‍ර චාරිකාව පසුගිය 11 වන දින ආනවිලුන්දාව අන්තර්ජාතික රැම්සා තෙත්බිම් අභය භූමියේ දී

Editor
 Indian Ocean Rim Association (lORA) සහ Blue Carbon Initiative (BCI) සමුළුවේ ක්ෂේත්‍ර චාරිකාව පසුගිය 11 වන  දින ආනවිලුන්දාව අන්තර්ජාතික රැම්සා තෙත්බිම් අභය භූමියේ දී

Department of Wildlife Conservation, Sri Lanka 

පසුගිය දා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන රාශියකගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනු Indian Ocean Rim Association (lORA) සහ Blue Carbon Initiative (BCI) සමුළුවේ ක්ෂේත්‍ර චාරිකාව පසුගිය 11 වන දින ආනවිලුන්දාව අන්තර්ජාතික රැම්සා තෙත්බිම් අභය භූමියේ දී පැවැත්වුනි.

May be an image of 9 people, tree and textMay be an image of 9 people, hornbill and tree

ආනවිලුන්දාව අභය භූමියේ සිදු කෙරෙන කඩොලාන පුතිස්ථාපන වැඩ සටහන පිළිබඳව එහිදී ඔවුන්ගේ අවධානය යොමුවුනි.

මේ අවස්ථාවට රටවල් 32 ක පමණ නියෝජිතයින් රාශියක් සහභාගි වුනි.