යාල කලාප අංක 1 හි කකුල ආබාධයට ලක්ව සිටින ඇතාට ඊයේ (5) දින ලෝලුගස් වැව ප්‍රදේශයේ දී ලුණුගම්වෙහෙර වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකය හා උඩවලව ඇත් අතුරු සෙවණ නිළධාරීන් සමග ඒකාබද්ධව ප්‍රතිකාර කොට තිබෙන බව වාර්තා වේ.
මෙහිදී ඇතාගේ පසුපස වම් පාදයේ එක්ස් කිරණ පරීක්ෂාවක්ද සිදු කරනු ලැබ තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.
උපුටා ගැනීම
Department of Wildlife Conservation, Sri Lanka