Back to Blog

"එන්න හඬක් නැති ඔවුන්ට හඬක් වෙමු" ....

Editor
"එන්න හඬක් නැති ඔවුන්ට හඬක් වෙමු" ....

රට තුළ අලි ඇතුන්ට සිදු වන හානිය සහ අලි ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා මේ වන විට ගෝල්ෆේස් පිටියේදී විරෝධතා පාගමනක් පැවැත්වේ. මේ වන විට 3000 පමණ පිරිසක් ඒ සඳහා සහභාගී වී ඇති බවත් තව තවත් පිරිස් මෙම විරෝධතා පාගමන සඳහා සහභාගි වෙමින් පවතින බවත් මාධ්‍ය වාර්තාකරු සඳහන් කරයි.

මේ එහි අවස්ථාවන් කිහිපයක්,