Back to Blog

අලංකාර දළ යුගළක් හිමි කම් කී බුත්තල මහසිළු මියයයි 

Editor
අලංකාර දළ යුගළක් හිමි කම් කී බුත්තල මහසිළු මියයයි 

LLLF Media Team

බී,රාජපක්ෂ

බුත්තල ප්‍රදේශයේ ජීවත් වූ අලංකාර දළ යුගළක් හිමිව සිටි මහසිළු නම් තරුණ ඇතාගේ දේහය අද දින ඔක්කම්පිටිය වෙල් යායක තිබී හමුවී ඇත. අනවසර විදුලි රැහැනක ගැටීමෙන් මෙලෙස මහසිළු ඇතා මියගොස් ඇති අතර මින් සති දෙක තුනකට පෙර ද වනජිවී චායාරූපශිල්පීන් එම ඇතාගේ චායාරූපද ගෙන තිබුණ බව සඳහන් වේ. 

යම් ප්‍රමාණයකට අනවසර විදුලියෙන් සිදු වූ අලි මරණ වාර්තාවීම අඩුවීමක් පැවතියද නැවත මෙලෙස ඇත් ඝාතනයක් මඟින් යළි හිස එසවීම බරපතළ කාරණයකි.