Back to Blog

තවත් වන අලියකුගේ මළ සිරුරක්

Editor
තවත් වන අලියකුගේ මළ සිරුරක්

තවත් වන අලියකු අම්පාර මධ්‍යම කඳවුර මාර්ගයේ 20 විස්ස ජනපදය ප්‍රදේශයේ මාර්ග රක්ෂිතයේ බෑවුමක මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

මේ වනතෙක් මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය කරගෙන නොමැති අතර අම්පාර අඩවි කාර්යාලයේ වනජීවී නිලධාරීන් මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.