Back to Blog

යාල ජාතික උද්‍යානය තුල වන සතුන් දඩයමේ නිරතවූ පුද්ගලයෙකු අත් අඩංගුවට

Editor
යාල ජාතික  උද්‍යානය තුල වන සතුන් දඩයමේ නිරතවූ පුද්ගලයෙකු  අත් අඩංගුවට

උපුටා ගැනීම - හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka පිටුවෙන්

ඊයෙ දින රාත්‍රියේ යාල ජාතික උද්‍යානයේ බුතව වැව සහ මලිත්තං කොටුවල ප්‍රදේශයේදී උද්‍යානය තුල වන සතුන් දඩයමේ නිරතවූ පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට යාල ජාතික උද්‍යාන මූලස්ථානයේ නිළධාරීන්ට හැකිවී තිබුණි. සැකකරු වනජීවී නිළධාරීන්ට වෙඩිතැබීමක් සිදුකර ඇති අතර,දැඩි පරිස්‍රමයකින් සැකකරු අත් අඩංගුවට ගැනීමට නිළධාරීන් සමත්වී ඇටි බව වාර්තා වේ.

May be an image of 1 person, body of water and beach

ඉදිරි විමර්ශන සහ අධිකරණ කටයුතු සිදුකෙරෙමින් පවතී.

No photo description available.

වැටලීම සදහා උපදෙස් ලබාදුන් උද්‍යාන භාරකාර තුමන් සහ වැටලීම මෙහෙයවූ හා සහභාගීවූ සියලුම දෙනාහට ස්තුතිය පුදකර සිටින්නෙමු .