කටුකිතුල ජල පෝශක ප්‍රදේශයේ පල්ලේගම ටිල්ටන් කැලෑවේ ඉහල කොටසේ තිබී මිය ගිය කොටියකුගේ සිරුරක් හමු වී ඇත. එම සත්වයා හක්ක පටස් යොදාගෙන ඝාතනය කල බවට සැක පල කෙරේ.
LLLF Media Team
ප්‍රසන්න විජයසිංහ